Unknown
Every life is this world
was painted by
GOD's own hands,
that's why I'm thankful
b-coz as he painted my life
he include one
Lovely Colour,U


මේ මිහිමත හැම ජීවිතයක්ම
දෙවියන්ගේ දැතින් සිත්තම් වු ඒවා
උන් වහන්සේට මා ස්තුති වන්නේ
මගේ ජීවිතය එක වර්ණයකින්
ආලේප කළ නිසා
ඒ වර්ණය ඹබයි
Unknown
War and love:
both have fear,
war shed blood &
love sheds tear,
war has arrows &
love has darts,
war break heads &
love break hearts

යුද්ධයයි ආදරයයි දෙකම මහ බයක්
යුද්ධය ලේ හෙලනවා
ආදරය කදුළු හෙලනවා
යුද්ධයේදි ඊතල යොදාගන්නවා
ආදරයේදී තියුනු ආවි භාවිතා වෙනවා
යුද්ධය හිස් බිදිනවා
ආදරය හිත් බිදිනවා
Unknown
One Advice : Take care
One request : Be Ur Self
One wish : don't forget me
One lie : I hate U
One fact : I can't stop missing U.


එක උපදෙසක් : පරිස්සමෙන් ඉන්න
එක ඉල්ලිමක් : ඹබම වෙන්න
එක පැතුමක් : මාව අමතක කරන්න එපා
එක බොරැවක් : මට ඹබ පිළිකුල්
එක සත්‍යයක් : ඹබ නැති පාළුව අමතක කරන්න බැ
Unknown
Got a gif 4 U No cost
No batteries required
Tax free. Performs silently
Extremely personal.
It's a hug from me 2 U.

ඹබ වෙනුවෙන් තිළිණයක් හමු වුණා
මිලක් රහිතය බැටරි අනවශ්‍යයි
බදු වලින් නිදහස්
නිහඩව සිදුවෙන්නක්
අතිශයින් පෞද්ගලිකයි
සම්පූර්ණයෙන් නැවත ලැබෙන සූළුයි
ඒ මගෙන් ඹබට ලැබෙන වැළදගැනීමක්
Unknown
Nobody teaches
the sun 2 rise...
A fish 2 swim....
A bird 2 fly......
A plant 2 grow....
A child 2 cry and Nobody
Teaches me 2 remember U...
I just do !


කවුරැවත් කියල දෙන්නෙ නෑ
හිරැට පායන්න
මාළුන්ට පීනන්න
විහගුන්ට ඉගිලෙන්න
පැළයකට දළුලන්න
බිළිදෙකුට හඩන්න
කවුරැවත් මට කියලා දෙන්නෙ නෑ
ඹබව මතක් කරන්න
මටම මතක් වෙනවා මිස
Unknown
I'm depressed.... I'm lonely.....
I'm sad and
I'm getting crazy.
All for just... 2 reasons...
I'm here and U r there.
I mis U


මගේ හිත කරදරයි මට තනියි
මට දූකයි
ඇත්තටම මට පිස්සු හැදෙයි
ඒ හැමදේම හේතු දෙකක් නිසා
මම මෙහේ ඹයා ඹහේ
මට ඹයා නැතුව පාළුයි
Unknown
Love is like a war
Easy to start
Difficult to end
Impossible to forget

ආදරේ යුද්ධයක් වගෙයි
පටන් ගන්න ලේසියි
ඉවර කරන්න අමාරැයි
අමතක කරන්න බැහැ
Unknown
One day u'll ask me
what's more important
2 me; U or my life?
I'll say my life & U'll
run away without
knowing that
U are my life !

දවසක ඹයා මගෙන් අසාවි
වැඩිය වටින්නෙ මවද ඹයාවද කියලා
මම කියන‍වා මගේ ජිවිතේ කියලා
ඹයා යන්න යාවි දන්නෙ නැතුව
මගේ ජිවිතෙ ඹයා කියලා


Unknown
God gave U
2 legs 2 walk,
2 hands 2 hold,
3 ears 2 hear,
2 eyes 2 see,
but why did he give
U Only 1 Heart
Coz he gave the
Other 1 do someone
4 U 2 find

දෙවියන් වහන්සේ ඹබට
ඇවිදින්න පා දෙකක් දුන් සේක
අල්වා ගන්නට අත් දෙකක් දුන් සේක
සවන් දෙන්නට කන්
දෙකක් දුන් සේක
බලන්නට ඇස් දෙකක් දුන් සේක
නමුත් උන් වහන්සේ ඹබට
එක හදවතක් දුන්නේ ඇයි
ඹබට සොයා ගැනීම සදහා
අනෙක වෙන කෙනෙකුට දුන් නිසයි


Unknown
So many questions,
But the answers are so few,
All I really know is
I miss u


ප්‍රශ්න ගොඩයි
ඒත් පිළිතුරැ බොහොම ස්වල්පයයි
සැබැවින්ම මම දන්නෙ එක දෙයයි
ඹයා නැතුව මට පාළුයි
Unknown
U can fall from a mountain,
U can fall from a tree,
But the best way to fall,
Is to fall in love with me.

කන්දකින් පහළට වැටෙන්න
ඹයාට පුළුවන්
ගහකින් බිමට වැටෙන්න
ඹයාට පුළුවන්
ඒත් වැටෙන්න
හොදම විදිය
මා මතට ආදරයෙන්
කඩාවැටීම නේද
Unknown
It's raining now...

should U look Over

the window & try 2

count the Number of

raindrops U see

falling from the

sky above...

that's how much I'm

Missing U Now

හොදටම වැස්ස
කවුළු පියන්පත ඇරල ගණන් කරන්න
අහසෙ ඉදල කීයක්
වැහි බින්දු වැටෙනවද කියල
ඒ තරමටම
මට ඹබ නැතිව පාළුයි
Unknown

To the world U may
be one person
but to one person
U may be the world.

මුළු මහත් ලෝකයටම
ඹබ එකම එක එක්කෙනෙක්
ඒත් එකම එක එක්කෙනෙකුට
ඹබ මුළුමහත් ලෝකයක්
Unknown

Love is like a cloud...
love is like a dream...
love is 1 word and
everything is between...
love is a fairytale
come true... Coz I
found love when
I found u



ආදරේ වළාකුලක් වගේ

ආදරේ හීනයක් වගේ
ආදරේ කියන්නෙ හැමදේම තියන
එකම එක වචනයක්....
ආදරේ සුරංගනා කතාවක්
දවසක හැබෑවක් වෙන....
ඒ.......
ඹයා හමුවුණ දවසෙම
මට ආදරයත් හමුවුණ නිසා........