Unknown
Every life is this world
was painted by
GOD's own hands,
that's why I'm thankful
b-coz as he painted my life
he include one
Lovely Colour,U


මේ මිහිමත හැම ජීවිතයක්ම
දෙවියන්ගේ දැතින් සිත්තම් වු ඒවා
උන් වහන්සේට මා ස්තුති වන්නේ
මගේ ජීවිතය එක වර්ණයකින්
ආලේප කළ නිසා
ඒ වර්ණය ඹබයි
Unknown
War and love:
both have fear,
war shed blood &
love sheds tear,
war has arrows &
love has darts,
war break heads &
love break hearts

යුද්ධයයි ආදරයයි දෙකම මහ බයක්
යුද්ධය ලේ හෙලනවා
ආදරය කදුළු හෙලනවා
යුද්ධයේදි ඊතල යොදාගන්නවා
ආදරයේදී තියුනු ආවි භාවිතා වෙනවා
යුද්ධය හිස් බිදිනවා
ආදරය හිත් බිදිනවා
Unknown
One Advice : Take care
One request : Be Ur Self
One wish : don't forget me
One lie : I hate U
One fact : I can't stop missing U.


එක උපදෙසක් : පරිස්සමෙන් ඉන්න
එක ඉල්ලිමක් : ඹබම වෙන්න
එක පැතුමක් : මාව අමතක කරන්න එපා
එක බොරැවක් : මට ඹබ පිළිකුල්
එක සත්‍යයක් : ඹබ නැති පාළුව අමතක කරන්න බැ