Unknown
War and love:
both have fear,
war shed blood &
love sheds tear,
war has arrows &
love has darts,
war break heads &
love break hearts

යුද්ධයයි ආදරයයි දෙකම මහ බයක්
යුද්ධය ලේ හෙලනවා
ආදරය කදුළු හෙලනවා
යුද්ධයේදි ඊතල යොදාගන්නවා
ආදරයේදී තියුනු ආවි භාවිතා වෙනවා
යුද්ධය හිස් බිදිනවා
ආදරය හිත් බිදිනවා
| edit post
Reactions: 
0 Responses

Post a Comment