Unknown
Every life is this world
was painted by
GOD's own hands,
that's why I'm thankful
b-coz as he painted my life
he include one
Lovely Colour,Uමේ මිහිමත හැම ජීවිතයක්ම
දෙවියන්ගේ දැතින් සිත්තම් වු ඒවා
උන් වහන්සේට මා ස්තුති වන්නේ
මගේ ජීවිතය එක වර්ණයකින්
ආලේප කළ නිසා
ඒ වර්ණය ඹබයි
|
Unknown
One Advice : Take care
One request : Be Ur Self
One wish : don't forget me
One lie : I hate U
One fact : I can't stop missing U.එක උපදෙසක් : පරිස්සමෙන් ඉන්න
එක ඉල්ලිමක් : ඹබම වෙන්න
එක පැතුමක් : මාව අමතක කරන්න එපා
එක බොරැවක් : මට ඹබ පිළිකුල්
එක සත්‍යයක් : ඹබ නැති පාළුව අමතක කරන්න බැ
|
Unknown
Got a gif 4 U No cost
No batteries required
Tax free. Performs silently
Extremely personal.
It's a hug from me 2 U.
ඹබ වෙනුවෙන් තිළිණයක් හමු වුණා
මිලක් රහිතය බැටරි අනවශ්‍යයි
බදු වලින් නිදහස්
නිහඩව සිදුවෙන්නක්
අතිශයින් පෞද්ගලිකයි
සම්පූර්ණයෙන් නැවත ලැබෙන සූළුයි
ඒ මගෙන් ඹබට ලැබෙන වැළදගැනීමක්
|
Unknown
Nobody teaches
the sun 2 rise...
A fish 2 swim....
A bird 2 fly......
A plant 2 grow....
A child 2 cry and Nobody
Teaches me 2 remember U...
I just do !කවුරැවත් කියල දෙන්නෙ නෑ
හිරැට පායන්න
මාළුන්ට පීනන්න
විහගුන්ට ඉගිලෙන්න
පැළයකට දළුලන්න
බිළිදෙකුට හඩන්න
කවුරැවත් මට කියලා දෙන්නෙ නෑ
ඹබව මතක් කරන්න
මටම මතක් වෙනවා මිස
|
Unknown
I'm depressed.... I'm lonely.....
I'm sad and
I'm getting crazy.
All for just... 2 reasons...
I'm here and U r there.
I mis Uමගේ හිත කරදරයි මට තනියි
මට දූකයි
ඇත්තටම මට පිස්සු හැදෙයි
ඒ හැමදේම හේතු දෙකක් නිසා
මම මෙහේ ඹයා ඹහේ
මට ඹයා නැතුව පාළුයි
|
Unknown
Love is like a war
Easy to start
Difficult to end
Impossible to forget
ආදරේ යුද්ධයක් වගෙයි
පටන් ගන්න ලේසියි
ඉවර කරන්න අමාරැයි
අමතක කරන්න බැහැ
|
Unknown
So many questions,
But the answers are so few,
All I really know is
I miss u
ප්‍රශ්න ගොඩයි
ඒත් පිළිතුරැ බොහොම ස්වල්පයයි
සැබැවින්ම මම දන්නෙ එක දෙයයි
ඹයා නැතුව මට පාළුයි
|
Unknown
U can fall from a mountain,
U can fall from a tree,
But the best way to fall,
Is to fall in love with me.කන්දකින් පහළට වැටෙන්න
ඹයාට පුළුවන්
ගහකින් බිමට වැටෙන්න
ඹයාට පුළුවන්
ඒත් වැටෙන්න
හොදම විදිය
මා මතට ආදරයෙන්
කඩාවැටීම නේද
|
Unknown
It's raining now...
should U look Over
the window & try 2
count the Number of
raindrops U see
falling from the
sky above...
that's how much I'm
Missing U Now
හොදටම වැස්ස
කවුළු පියන්පත ඇරල ගණන් කරන්න
අහසෙ ඉදල කීයක්
වැහි බින්දු වැටෙනවද කියල
ඒ තරමටම
මට ඹබ නැතිව පාළුයි
|
Unknown
To the world U may
be one person
but to one person
U may be the world.
මුළු මහත් ලෝකයටම
ඹබ එකම එක එක්කෙනෙක්
ඒත් එකම එක එක්කෙනෙකුට
ඹබ මුළුමහත් ලෝකයක්
|
Unknown

Love is like a cloud...
love is like a dream...
love is 1 word and
everything is between...
love is a fairytale
come true... Coz I
found love when
I found u
ආදරේ වළාකුලක් වගේ
ආදරේ හීනයක් වගේ
ආදරේ කියන්නෙ හැමදේම තියන
එකම එක වචනයක්....
ආදරේ සුරංගනා කතාවක්
දවසක හැබෑවක් වෙන....
ඒ.......
ඹයා හමුවුණ දවසෙම
මට ආදරයත් හමුවුණ නිසා........
|